
කාන්තා හා ළමා සුභ සිද්ධිය වෙනුවෙන් ආරම්භ කළ ’’සිරිලිය සවිය’’ සමාජ සත්කාරක ආයතනයේ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගත හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්තී රාජපක්ෂ වික්‍රමසිංහ මහත්මිය මේ වනවිට කොළඹ ජාතික රෝහලේ විවෘත හෘද සැත්කමකට භාජනය කර ඇති බව ජනාදීපති නීතිඥ අනිද්ද සිල්වා මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ කරුණු දක්වමින් අද පැවසීය.
Full article content remains on the original publisher's website.