
අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් දහදාස් පන්සීයක් සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයකු රඳවා ප්‍රශ්න කිරීමේදී එම සැකකරු ඉකුත් සැප්තැම්බර් 04 දා බොරලැස්ගමුව මාලනී බුලත්සිංහල මාවතේ නිවසකට යතුරු පැදියකින් පැමිණ එහි සිටි පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු බවට හඳුනා ගෙන ඇතැයි කොට්ටාව පොලිසියය පවසයි.
Full article content remains on the original publisher's website.