
නීතිය නිසා චන්ඩි නොන්ඩි වෙලා (අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ) නීතියේ විධානයේ ආධිපත්‍ය තහවුරු කිරීම නිසා දෙවුන්දර තුඩුවේ සිට ඩෙල්ෆ් දක්වා චන්ඩි ඔක්කොම නොන්ඩි වී තිබෙන බව ප්‍රවාහන සහ මහා මාර්ග අමාත්‍ය සභානායක බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
Full article content remains on the original publisher's website.