
සියලුම පුරවැසියන් නීතිය ඉදිරියේ සමාන නමුත් ඔවුන් නිරන්තරයෙන්ම නිතියට ගරු කළ යුතු බවත් නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට ආධාර කළ යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණ ය තීන්දුවක් ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර ඇත.
Full article content remains on the original publisher's website.