
ඩිජිටල් අත්සන සහ කඩදාසි රහිත රේගු ප්රකාශන ක්රමවේදය (Paperless Customs Declaration Processing System) ක්රියාත්මක කිරීම අද ආරම්භ කෙරිණි. ශ්රී ලංකා රේගුවේ සුවිශේෂී පරිවර්තනයක් සිදුකරමින් ජනාධිපති කාර්යාලයේ ආදායම් පරිපාලන ප්රතිසංස්කරණ සහ නවීකරණ කාර්යාංශය සහ ශ්රී ලංකා රේගුව එක්ව ඩිජිටල් අත්සන සහ කඩදාසි රහිත රේගු ප්රකාශන ක්රමවේදය හඳුන්වා දුන්නේය.
Full article content remains on the original publisher's website.