
ශ්‍රී ලංකාවේ රූපවාහිනී විකාශන ඩිජිටල්කරණ ව්‍යාපෘතිය (DTTB – Digitalization of Terrestrial Television Broadcasting Project) පිළිබඳ මාධ්‍ය ආයතන හිමිකරුවන්, ප්‍රධානීන් ඇතුළු පාර්ශවකරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් නෙළුම් කුළුණ පරිශ්‍රයේදී පැවැත්විණි.
Full article content remains on the original publisher's website.