
ගල්අඟුරු ගනුදෙනු පිළිබදව බලශක්ති හිටපු ඇමැතිවරුන් සහ හිටපු අමත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු ප්‍රධානීන් දස දෙනකුට චෝදනා කියවාදීම ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ජනාධිපති කොමිෂන් සභාවේ දී අද (29) කෙරෙන බව එහි උසස් නිලධාරියෙක් පැවැසීය.
Full article content remains on the original publisher's website.