
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නම, නිල ලාංඡනය සහ කාර්යාංශයට අදාල ඡායාරූප අනවසරයෙන් භාවිත කරමින්, ඊශ්‍රායලයේ රැකියා අවස්ථා නොමිලේ ලබාදෙන බව පවසමින් රැකියා අපේක්ෂකයින්ගේ පෞද්ගලික තොරතුරු ලබාගැනීමට උත්සාහ කරන ව්‍යාජ වෙබ් අඩවියක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරයි.
Full article content remains on the original publisher's website.