22 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ඇතුළත් රහසිගත නිගමනය කථානායකවරයා විසින් හෙට (22) දිනයේ පාර්ලිමේන්තුවට නිවේදනය කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. ඒ ඊට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කථානායකවරයාට ලැබීමෙන් අනතුරුවය. සුසිල් රණසිංහ අමාත්‍යවරයා පසුගියදා ප්‍රකාශ කළේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කථානායකවරයා වෙත ලැබී ඇති බවය.
Full article content remains on the original publisher's website.