පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23,270කට අධික සංඛ්‍යාවක් යටතේ විත්තිකරුවන් 24දෙනෙකුට එරෙහිව පැවැත්වූ නඩුවේ තීන්දුව හෙට (22) දිනයේ ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ. මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩු විභාගය පැවැත්විණි. නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් […]
Full article content remains on the original publisher's website.