විදේශ සංචාරකයන් 40 දෙනකුට ආසන්න පිරිසක් හා බාලවයස්කාර දරුවන් 35 කට ආසන්න පිරිසක් සමග 274 දෙනකු මරණයට පත් කරමින් තවත් 577 කට තුවාල කරමින් සහරාන් හෂීම් ඇතුළු මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරකයන් අටදෙනකුට ආධාර අනුබලදීම ඇතුළු චෝදනා යටතේ නව්ෆර් මවුලවි ඇතුළු 25 දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවේ තීන්දුව හෙට (22දා) කොළඹ විශේෂ ත්රිපුද්ගල මහාධිකරණ […]
Full article content remains on the original publisher's website.