
මහියංගන සොරබොර වැව ප්‍රදේශයේ නිවසක කාමරයේ ඇදක් යට සගවා තිබූ විදේශ රටක නිෂ්පාදිත මිළිමීටර් 9 වර්ගයේ පිස්තෝල දෙකක්, පොලිස් නිළ ඇදුම් කට්ටල 4ක්, මත්ද්‍රව්‍ය ග්‍රෑම් 239යි මිළිග්රෑම් 620ක් සිය බාරයට ගත් බව මහියංගන පොලිසිය පවසයි .
Full article content remains on the original publisher's website.