
බලවේග පේෂකර්ම ව්‍යාපාර පහක් ( මාතලේ ගලේවෙල අරංගල වත්තේගම උකුවෙල) පෞද්ගලික සමාගමකට අනූ නව අවුරුදු බදු පදනම මත ලබා දී තිබූණද එම ව්‍යාපාර අවුරුදු දහයක් පහළොවත් අතර කාලයක් වසා දමා තිබූ බවත් මෙම ඉඩම් සඳහා හිඟ බදු මුදල් අයවී නොතිබීමෙන් රජයට කෝටි 11කට ආසන්න මුදලක් අහිමි වී තිබූ බවත් ජාතික විගණන කාර්යාලය පවසයි.
Full article content remains on the original publisher's website.