
මහා පරිමාණ මත්ද්‍රවය ජාවාරම්කරුවකු වන සලිඳු මල්ෂිත ගුණරත්න හෙවත් පානදුර කුඩු සලිඳු නමැත්තාගේ මුදල් අයකැමි ලෙස කටයුතු කළැයි කියන අයකු ඔහුගේ බිරිඳ සමග හොරයින් මත්ද්‍රව්‍යය බෙදා හරිමින් මුදල් එකතු කිරීමේ යෙදී සිටියදී රත්මලාන ගුවන්තොටුපොළ හංදියේදී ඊයේ (18) රාත්‍රී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය සඳහන් කරයි.
Full article content remains on the original publisher's website.