
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් කීපදෙනෙකු ඇතුළු විවිධ තරාතිරම්වල නිලධාරීන් 360 දෙනෙකු එම තනතුරු ලබාගෙන ඇත්තේ ව්‍යාජ අධ්‍යාපන සහතික ඉදිරිපත් කිරීමෙන් බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ.
Full article content remains on the original publisher's website.