
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු එම ජාවාරමෙන් නීති විරෝධී ලෙස උපයාගන්නා ලද මුදලින් මිලදී ගෙන ඇති බවට සැලකෙන රුපියල් කෝටි 10 කට අධික වටිනාකමින් යුත් සුඛෝ භෝගී නිවාස දෙකක් සහිත ඉඩම් දෙකක් මුදල් විශුද්ධ කරන වැළැක්වීමේ පනත යටතේ අද සිට දින 14 ක කාලයකට ක්‍රියා විරහිත කිරීමේ නියෝග ලබා ගත් බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සඳහන් කරයි.
Full article content remains on the original publisher's website.