
එල්නිනෝ තත්ත්වයත් සමඟ සිදුවන කාලගුණික වෙනස්වීම් කෘෂිකර්මාන්තයට සෘජුවම බලපෑම් එල්ල කළ හැකි බැවින් එළැබෙන මහ කන්නයේ වගා කටයුතු ඔක්තොම්බර් මස මුල සිට ආරම්භ කිරීමට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය තිරණය කර ඇත.
Full article content remains on the original publisher's website.