(අංජුල මහික වීරරත්න) ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්රික් රැලියට එක්සත් ජාතික පක්ෂයෙන් උණුසුම් සුබ පැතුම් පිරිනමන බව එජාප සභාපති වජිර අබේවර්ධන මහතා ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතාට ලිපියක් යොමු කරමින් පවසයි. " ශ්රී ලංකා පොදුජන පෙරමුණ අනුරාධපුර රැලිය සංවිධානය කිරීමට පියවර ගන්නේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාගේ නායකත්වයෙනි. එහෙත් ප…
Full article content remains on the original publisher's website.