(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න ) රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටින ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නීතිඥ නාමල් රාජපක්ෂ මහතා විශේෂ ආරක්ෂක විධිවිධාන සහිතව පාර්ලිමේන්තුවට මීට ස්වල්ප මොහොතකට පෙර කැඳවාගෙන එනු ලැබීය. ඔහු පාර්ලිමේන්තුවට රැගෙන එනු ලැබුවේ බන්ධනාගාර බස් රථයකිනි.
Full article content remains on the original publisher's website.