(බිමල් ශ්‍යාමන් ජයසිංහ) හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකුගේ පුත්‍රයකු කොල්ලුපිටිය 6 වන පටු මඟ පාම් කෝට් මහල් නිවාස සංකීර්ණයේ සිට අද අලුයම සිදු කළ වෙඩි තැබීමකින් අඹුසැමි යුවළක් තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි නීතිවේදි උදය කුමාර වුට්ලර් මහතා පැවසීය. වෙඩි වැදීමෙන් තුවාල ලද යුවළ කොළඹ ජාතික රෝහල වෙත ඇතුලත් කර ඇත.
Full article content remains on the original publisher's website.