
අත්අඩංගුවේදී සැකකරුවකු මියයෑමසියලු විමර්ශන නිකවැරටිය කොට්ඨාසඅපරාධ විමර්ශන අංශයට පවරයි කොබෙයිගනේ පොලිස් අත්අඩංගුවේදී තරුණයකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස් සැරයන්වරයා සහ සිවිල් සැකකරුවන් පස්දෙනා මෙම මස 12 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නිකවැරටිය මහෙස්ත්රාත් දිනිති දයාරත්ත මෙනවිය නියෝග කළාය. ඒ මෙම සිද්ධියට අදාළ නඩුව නිකවැරටිය මහෙස්ත්රාත් අධිකරණය හමුවේ […]

COLOMBO (News1st): Six suspects arrested in connection with the death of a suspect while in Kobeigane police custody have been remanded until November 12. The order was issued when the case related to the incident was taken up before the Nikaweratiya Magistrate's Court today.