
දිවයින පුරා පවතින කාලගුණික වෙනස්වීම්, ඩෙංගු කීට විද්‍යා දර්ශක සහ පසුගිය සමයේ ඩෙංගු රෝගීන් වාර්තාවීමේ ප්‍රවණතාව සැලකිල්ලට ගනිමින්, හඳුනාගත් අධි අවදානම් සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 74ක් ආවරණය වන පරිදි විශේෂ ජාතික ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශයට පත් කර තිබේ. නොවැම්බර් 09 වන දින සිට 14 වන දින දක්වා මෙම විශේෂ ඩෙංගු මර්දන සතිය ක්‍රියාත්මක කිරීමට […]

Special dengue prevention programme in 13 districts from November 9 News - Newswire