2026 පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට (CHOGM) සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය නොවැම්බර් 02 වැනිදා ඇන්ටිගුවා සහ බාබියුඩා වෙත ළඟා වී තිබේ. අග්‍රාමාත්‍යවරිය ඇන්ටිගුවාහි වී. සී. බර්ඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟා වූ අවස්ථාවේදී එරට සෞඛ්‍ය, සුවතා, පරිසර සහ රාජ්‍ය සේවා කටයුතු පිළිබඳ අමාත්‍ය මයිකල් ජෝසප් මහතා විසින් පිළිගනු ලැබීය.
Prime Minister Dr. Harini Amarasuriya arrived in Antigua and Barbuda on November 2 to participate in the Commonwealth Heads of Government Meeting (CHOGM) 2026. ..