

The Ceylon Petroleum Corporation (CPC) has increased fuel prices effective from midnight today, with Auto Diesel rising by Rs. 5 to Rs. 397 per litre and Super Diesel increasing by Rs. 15 to Rs. 543 per litre.
අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ නැංවීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ අනුව, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ නංවා ඇති අතර, එහි නව මිල රුපියල් 490කි. ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ නංවා ඇති අතර, නව මිල රුපියල් 424ක් වේ. ලංකා […]