

CCTV cameras to be installed at all police stations across Sri Lanka News - Newswire
ශ්‍රී ලංකාවේ සියලුම පොලිස් ස්ථානවල සිර මැදිරි අද්දර ඇතුළත පෙනෙන පරිදි ආරක්ෂිත කැමරා පද්ධති (සීසීටීවී) සවි කිරීම ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. මෙම වැඩපිළිවෙළින් පසු සැකකරුවන්ට පහරදීම් හෝ වෙනත් අකටයුතුකම් සිදු නොවනු ඇතැයි පොලිස් මූලස්ථානය පෙන්වා දෙයි. මේ අතර සිර මැදිරිවල සිටින සැකකරුවන්ගේ සුවදුක් බැලීම සඳහා පැමිණෙන ඔවුන්ගේ හිතවතුන්ගෙන් […]