
The Most Venerable Warakagoda Sri Gnanarathana Mahanayake Thera of the Asgiriya Chapter has called for the release of imprisoned Venerable Galagoda Aththe Gnanasara Thera. ..

Gnanasara Thera's imprisonment discussed as Prison Officials meet Mahanayake Theras News - Newswire
සිරගතකොට සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කළ යුතු බව අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේ බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් හා මාධ්‍ය) සේනක පල්ලේතැන්න මහතා ඇතුළු උසස් බන්ධනාගාර නිලධාරීන් පිරිසක් අද (16) අස්ගිරි මහා විහාරයේදී ප්‍රකාශ කළහ. එහිදී නාහිමියෝ බන්ධනාගාර කොමසාරිස්වරයාගෙන් විමසා සිටියේ ඥානසාර හිමියන් හට නිදහස ලබාදීමට ක්‍රමවේදයක් ඇත්ද යනුවෙන් ප්‍රකාශ […]