දෙහිවල සත්වෝද්‍යානයේ සිටින සීබ්රා සත්වයෙකුගේ ආහාර ජීරණ පද්ධතියේ ඇති වූ අවහිරවීමක් ඉවත් කිරීම සඳහා සිදු කරන ලද හදිසි ශල්‍යකර්මයකින් පසුව එම සත්වයා පූර්ණ සුවය ලබා ඇති බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි. පසුගිය සැප්තැම්බර් 29 වන දින මෙම සත්වයා රෝගී වූ අතර මූලික වෛද්‍ය පරීක්ෂණ කිහිපයකින් අනතුරුව රෝගී තත්ත්වය විනිස්ච්ය කර ඔක්තෝබර් 9 වන දින මෙම […]
A zebra at the Dehiwala Zoological Garden has recovered following a challenging emergency surgery to remove an obstruction in its digestive tract, the Department of National Zoological Gardens said. ..