

Monks’ protest march seeking Gnanasara Thera’s release to arrive in Colombo today News - Newswire
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ ‘සිවුරට යුක්තිය – නිදහසේ පා ගමන’ අද (15) කොළඹට ළඟාවීමට නියමිතය. පසුගිය 10 වැනිදා ඓතිහාසික ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයෙන් ආරම්භ වූ මෙම පාගමන කඩුගන්නාව, කෑගල්ල, වරකාපොළ සහ නිට්ටඹුව යන නගර පසුකරමින් ඊයේ (14) කඩවත නගරයෙන් අවසන් විය. ඒ අනුව අද උදෑසන කඩවත […]