
ඝාතනයට ලක් වූ විදානගමගේ අරුණ ප්රියන්ත හෙවත් ‘මිද්දෙණියේ කජ්ජාගේ’ වැඩිමහල් පුත්රයා විදෙස් රටක නිෂ්පාදිත ගිනිඅවියක් සමග තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන සිදුකළ ප්රශ්නකිරීම්වලදී ඔහුගේ මිතුරෙකුගේ වීරකැටිය යක්ගහමුල්ල ප්රදේශයේ නිවසක සගවා තිබියදී අදාල ගිනිඅවිය සොයාගෙන ඇති බව සඳහන් වෙයි.

COLOMBO (News 1st): The son of slain underworld figure Aruna Widanagamage, also known as Meegasare Kajja, has been arrested for the possession of a foreign-manufactured firearm, police said. According to police, the suspect was taken into custody while staying at the residence of a friend in Weerawila.