අසර්බයිජානයේ බාකු නුවරදී, ඔක්තෝබර් 14 සහ 15 යන දිනවල පැවැත්වීමට නියමිත, ‘ආසියාවේ අන්තර් ක්‍රියාකාරීත්වය සහ විශ්වාසය ගොඩනැගීමේ පියවර පිළිබඳ සමුළුවේ’ (CICA) 7 වැනි සැසි වාරයට,විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා දූත පිරිස සහභාගී වීමට නියමිතය. “ශක්තිමත් CICA සංසදයක්: ආසියානු කලාපයේ සම්බන්ධතාව, ඩිජිටල්කරණය සහ තිරසාර වර්ධනය” යන තේමාව යටතේ පැවැත්වෙන මෙම සමුළුවේදී, අමාත්‍ය හේරත් ශ්‍රී ලංකාවේ ප්‍රකාශය ඉදිරිපත් කරනු […]
Minister of Foreign Affairs, Foreign Employment and Tourism Vijitha Herath will lead the Sri Lankan delegation to the 7th Summit of the Conference on Interaction and Confidence Building Measures in Asia (CICA), scheduled to be held in Baku, Azerbaijan, from October 14 to 15. ..