
ආයෝජකයන්ට තර්ජනය කර කප්පම් ගත්විදේශ ගමන් බලපත්‍ර 2ක්7 දෙනකුගේ විදේශ ගමන් බලපත්‍ර සහ සිම් කාඩ්පත් 42ක් කොළඹ වරාය නගරයේ ආයෝජකයන්ට තර්ජනය කර කප්පම් ගැනීම ඇතුළු විවිධ අපරාධ රැසකට සම්බන්ධ බව කියන චීන පාතාල කණ්ඩායමක ප්‍රබල පෙළේ නායකයකු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCද්‍යB) මගින් කොළඹදී අත්අඩංගුවට ගෙන ඇත. චීනයේ පාතාල කල්ලියක් මෙහෙයවමින් විවිධ අපරාධ සිදුකර එරට […]

A 39-year-old suspect linked to Chinese organised crime was arrested in Colombo following an investigation by the Colombo Central Crimes Investigation Bureau, accused of extorting investors in the Colombo Port City scheme. Police recovered four passports, five mobile phones and 42 SIM cards from the suspect. He is scheduled to be produced in court today as investigations continue.