
ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මේ වන විට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට රැගෙන විත් තිබේ. අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන එම නඩුකරය අද (13) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ කැඳවීමට නියමිතය.

Parliamentarian Namal Rajapaksa is due to appear before the Colombo Magistrate's Court today regarding an alleged 70 million rupee bribe from the Krrish company. He remains in remand custody since September 4th, while bail was granted in a related case involving a 100 million rupee bribe linked to Airbus aircraft purchases for SriLankan Airlines. Additionally, a case against his brother Yoshitha Rajapaksa for allegedly causing government loss through improper Navy recruitment is also scheduled for hearing today.