-858611_850x460.jpg)
-858611_850x460.jpg)
COLOMBO (News1st); Mahinda Kahandagama, former municipal councilor of the Colombo Municipal Council representing the Sri Lanka Podujana Peramuna (SLPP), has been remanded until the 26th. This order was issued after he was produced before the Nugegoda Magistrate's Court.
රඳවාගෙන ප්රශ්න කරමින් සිටි ශ්රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්රී මහින්ද කහඳගම මහතා නුගේගොඩ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔක්තෝබර් 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර ඇත.