

COLOMBO (News 1st); A delegation of senior leaders from the Samagi Jana Balawegaya (SJB), led by party General Secretary Ranjith Madduma Bandara, met the Most Venerable Thibbatuwawe Sri Sumangala Mahanayake Thera of the Malwathu Chapter of the Siam Nikaya on Monday, during which a range of issues relating to governance, Buddhism and social media were discussed. During the meeting, SJB…
සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඇතුලු පාර්ලිමේන්තු මන්ත්රිවරුන් පිරිසක් අද (12දා) අස්ගිරි- සහ මල්වතු මහානායක හිමිවරුන් බැහැ දැක ආශීර්වාද ලබා ගැනීමට නියමිතය. සජබයේ එම පිරිස පළමුව මහනුවර මල්වතු මහා විහාරයටද අනතුරුව අස්ගිරි මහා විහාරය වෙතදස යනු ඇත.සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඇතුලු පාර්ලිමේන්තු මන්ත්රිවරුන් පිරිසක් අද (12දා) අස්ගිරි- සහ […]