

Mrs. Tourism World 2026 Nimesha Premachandra to help promote Sri Lanka tourism globally News - Newswire
මහත්තයාගේ හීනය සැබෑ කළා පිලිපීනයේ පැවැති 12 වැනි ලෝක විවාහක සංචාරක රූ රැජින (Mrs Tourism World – 2026) තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ නිමේෂා ප්‍රේමචන්ද්‍ර එහි කිරුළ දිනාගත් අතර ඇය සමග මෙම තරගාවලියට සහභාගි වූ ඇගේ සැමියා හොඳම සහායක සැමියාට (Best Supporting Husband) ලෙස සම්මානයට පාත්‍ර විය. වාර්ෂිකව පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා සෑම […]