සිවුරට යුක්තිය – ජාතික අධිෂ්ඨාන පූජාව සහ නිදහසේ පාද යාත්‍රාව අද වරකාපොළටඅප වෙනුවෙන් හිරබත් කන ඥානසාර හිමියන් තනි කරන්නේ නෑඋලපනේ සුමංගල හිමි දළදා මාලිග පරිශ්‍රය කසාවතින් බබළවමින් දැවැන්ත ජන සහභාගිත්වයකින් සිවුරට යුක්තිය – ජාතික අධිෂ්ඨාන පූජාව සහ නිදහසේ පාද යාත්‍රාව පෙරේදා (10දා) මහනුවරින් ඇරඹිණි. මේ ගමන පුරාම ජනතාව මග දෙපස රැස්වී සාධුකාර දෙමින් මේ ගමනට […]
බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස පතා නුවර සිට කොළඹ දක්වා දැවැන්ත සංඝ පා ගමනක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. සෙනසුරාදා දිනයේදී මහනුවර දළදා මාලිගාව ඉදිරිපිට පැවැත්වෙන අධිෂ්ඨාන පූජාවෙන් පසුව මෙම පා ගමන ඇරඹෙනු ඇත. ‘සිවුරට යුක්තිය’ නමින් පැවැත්වෙන මෙම අධිෂ්ඨාන පූජාව සෙනසුරාදා පෙරවරුවේ පැවැත්වෙනු ඇත. එයින් පසුව මෙම පාගමන ආරම්භ වීමට […]
The ‘Justice for the Robe – National Commitment Pooja’ and a ‘Freedom Walk’ organised by the Maha Sangha began in front of the Sri Dalada Maligawa in Kandy this morning (10), calling for the protection of the religious rights of imprisoned Ven. Galagoda Aththe Gnanasara Thera and other monks. ..