ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ලංකාවට ගෙන්වීම හේතුවෙන් මහ බැංකු බැඳුම්කර වංචාව මෙන් එකහමාර ගුණයකට වඩා වැඩි ප්‍රමාණයක පාඩුවක් සිදුව ඇති බවත්, ඊට ජනපතිගේ මිත්‍ර හිටපු ඇමැති කුමාර ජයකොඩි සෘජුව වගකිව යුතු යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා ඊයේ (08 දා) පැවසීය. ගල්අඟුරු වංචාව පිළිබඳව හෙළිදරව් කිරීමේ විශේෂ මාධ්‍ය හමුව නමින් නම් කර […]
Energy Minister Anura Karunathilake told Parliament today that Sri Lanka has incurred a total loss of Rs. 15.765 billion due to the recent import of inferior-quality coal. ..