රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී චන්දන සූරියආරච්චි මහතා ඇප මත මුදාහැර තිබේ. රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහරින ලෙසට හෝමාගම මහේස්ත්රාත් අධිකරණය නියෝග කර ඇති බව සඳහන්ය. පනාගොඩ ප්රදේශයේ ඊයේ (07) රාත්රියේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් ඔහු අතුරුගිරිය පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී චන්දන සූරියආරච්චි මහතාව අතුරුගිරිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (07) රාත්රියේ පනාගොඩ ප්රදේශයේ දී සිදුවු රිය අනතුරක් සම්බන්ධයෙන් මන්ත්රීවරයාව මෙලෙස අත්අඩංගුවටගත් බව පොලීසිය පැවසීය.
National People’s Power (NPP) Parliamentarian Chandana Sooriyaarachchi has been arrested by Athurugiriya Police following a road accident in the Medamandiya area of Panagoda. ..