දීර්ඝ කාලයක් ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙහෙයවූ හර්මන්ප්‍රීට් කෞර් එම ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ, කණ්ඩායමේ නව නායිකාව ලෙස ප්රමුඛ පෙළේ ආරම්භක පිතිකාරිනී ස්ම්රිති මන්දනා පත්කර තිබෙනවා. 2013 වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් වරම් ලැබූ මන්දනා, මීට පෙර උපනායිකාව ලෙස කටයුතු කර ඇති අතර විස්සයි20 තරඟ 18 කදී සහ එක්දින තරඟ 4 කදී ඉන්දීය කණ්ඩායම මෙහෙයවා තිබෙනවා.
Smriti Mandhana has been named India’s all-format women’s captain on the same day Harmanpreet Kaur stepped down from the role after nearly a decade since she first took over. Mandhana – vice-captain to Harmanpreet for much of this period – has previously led India in four ODIs and 18 T20Is, apart from captaining Maharashtra in […]