
ඉන්දීය ධීවරයින් ශ්‍රී ලංකාවේ මුහුදු සීමා උල්ලංඝණය කිරීම් නැවැත්වීමට එම ධීවරයන්ට අවශ්‍ය දැනුවත් කිරීම් සිදු කරන ලෙස ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඉන්දීය මධ්‍යම රජයට හා තමිල්නාඩු රජයට නියෝග කර තිබේ. ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරය අවධාරණය කලේ ශ්‍රී ලංකාව සිය වෙරළ කලාප සහ මත්ස්‍ය සම්පත් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් වඩාත් වගකීම් සහගත ප්‍රවේශයක් අනුගමනය කර ඇතැයි පෙනී යන බවයි. කච්චතිව් දූපත […]

COLOMBO (News 1st); India's Supreme Court has weighed in on the long-running fisheries dispute with Sri Lanka, urging government authorities to sensitise fishermen about international maritime boundaries amid growing concerns over repeated arrests by Sri Lankan authorities. The Indian Supreme Court has called on the Central Government and the Tamil Nadu State Government to intensify efforts to…