ඛනිජතෙල් නිකුත් කිරීම සම්බන්ධයෙන් පැන නැගී ඇති ප්රශ්නය ඉදිරි දින දෙක ඇතුළත අවසන් වන බව බලශක්ති ඇමැති අනුර කරුණාතිලක මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසීය. පෞද්ගලික ඉන්ධන සමාගම් පසුගිය පෙබරවාරි මාසයට සාපේක්ෂව වෙළෙඳපොළට ඉන්ධන නිකුත් කිරීම අඩුකර ඇතැයි ද මේ නිසා ඛනිජතෙල් සංස්ථාවට අමතර බරක් දැරීමට සිදුව ඇතැයි ද ඇමැතිවරයා කීය. පවතින ගිවිසුම් අනුව ඉන්ධන නිකුත් කළ […]
Energy Minister Anura Karunathilake today assured Parliament that fuel queues across the country are expected to ease by Wednesday or Thursday. ..