
අජිත් පී. පෙරේරා (සජබ) කථානායකවරයාට එරෙහිව ලබන සිකුරාදා විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව කළුතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී අජිත් පී. පෙරේරා මහතා ඊයේ (06දා) පාර්ලිමේන්තුවේදී පැවසීය. විශ්වාසභංගයට අත්සන් කිරීම මේ වනවිට ආරම්භ කර ඇති බවද මන්ත්රීවරයා කියා සිටියේය. ඉන් අනතුරුව නැගීසිටි සභානායක ඇමැති බිමල් රත්නායක මහතා කථානායකයවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළහොත් මීළඟට එන පළමු පාර්ලිමේන්තු […]

Samagi Jana Balawegaya (SJB) MP Ajith P. Perera announced in Parliament today (06) that the Opposition will submit a no-confidenceContinue Reading