
‘සිරිලිය සවිය’ සංවිධානයේ ගිණුමක සිදුවූ බව කියන අයථා මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට ලබන 13 වැනිදා එම කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස ඊයේ (06 දා) දැනුම් දීමක් කර ඇත. වෛi ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවට ගොස් සිටි රාජපක්ෂ මහත්මිය පෙරේදා (05 දා) රාත්‍රියේ […]

Shiranthi Rajapaksa, wife of former Sri Lankan President Mahinda Rajapaksa, returned from Malaysia late night after overseas medical treatment, having been summoned by the Financial Crimes Investigation Division over transactions linked to the Siriliya Saviya Foundation. She filed an anticipatory bail application fearing possible arrest at the airport, requesting release under court-determined conditions.