දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් වත්මන් රජයේ හිටපු අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව වැඩිදුර සාක්ෂි විභාගය සඳහා නොවැම්බර් මස 03 දා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය. මෙම නඩුකරය ඊයේ (05දා) කොළඹ මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙල මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී සාක්ෂි සටහන් කර ගැනීම සිදුවූ අතර වැඩිදුර සාක්ෂි විභාගය […]
Colombo High Court Judge Rashantha Godawela today ordered that the bribery case filed against former Cabinet Minister Kumara Jayakody be taken up for further evidence on November 3. ..