
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (05දා) පස්වරු 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහ උතුරුමැද පළාත්වලටත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් ඇතැම් ස්ථානවලට මි.මී75ට වැඩි තරමක තද වැසි ඇති විය හැක. එමෙන්ම, ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද […]

COLOMBO (News 1st) - The Department of Meteorology has issued a severe lightning advisory for several parts of the country. Thundershowers accompanied with severe lightning are likely to occur at several places in North-western, Central, Sabaragamuwa, Uva, Western and North-central provinces and in Galle, Matara and Mannar districts.