

COLOMBO (News 1st); The number of HIV infections reported in Sri Lanka has increased, with health authorities identifying 860 new cases during the past year, according to the National STD/AIDS Control Programme. The latest data show that the total number of HIV-positive individuals reported in the country has reached 7,403.
ශ්‍රී ලංකාවේ නව HIV ආසාදන ඉහළ යමින් පවතින බව නවතම දත්ත අනාවරණය කරයි. UNAIDS ආයතනයට අනුව, 2025 වසරේදී නව HIV ආසාදන ඉහළ ගිය රටවල් 21 අතර ශ්‍රී ලංකාවද ඇතුළත් වේ. මෙරට නව HIV ආසාදන සංඛ්‍යාව 2010 වසරට සාපේක්ෂව 2024දී සියයට 48කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකාවේ ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන පෙන්වා […]