-857530_850x460.jpg)
වරෙන්තුවක් මත අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මේ වන විට අභියාචනාධිකරණයට රැගෙන විත් තිබේ. අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ නඩුකරයකට අදාළව අභියාචනාධිකරණය විසින් ඥානසාර හිමියන්ට එරෙහිව ඉකුත්දා විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබුණි. එම වරෙන්තුවට අදාළව ඥානසාර හිමියන්ව අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා උන්වහන්සේව මෙලෙස බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට රැගෙන තිබේ.
අධිකරණ වරෙන්තු නිකුත් කර තිබියදී ඊයේ (03) රාත්‍රියේ තීනියාවල ආරණ්‍ය සේනාසනයකදී අත්අඩංගුවට ගත් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද (04) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. අධිකරණයට අපහාස කිරීමේ වරදට සිර දඬුවම් නියම වී සිටි උන්වහන්සේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය මීට පෙර විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබුණි. එමෙන්ම, උන්වහන්සේට විදේශගත වීම වළක්වාලමින් විදේශ ගමන් […]
-857530_850x460.jpg)
Ven. Galagoda Aththe Gnanasara Thera, convicted of contempt of court for his involvement in the 2016 disappearance of journalist Prageeth Eknaligoda, is to appear before the Colombo Magistrate’s Court after the Court of Appeal issued an arrest warrant following his failure to appear despite a notice.