Sri Lanka spent USD 4,072.1 million on fuel imports during the first eight months of 2026, marking a 61.6% increase compared to the corresponding period last year, according to the Central Bank of Sri Lanka (CBSL). ..
ඉන්ධන ආනයනය කිරීම සඳහා මෙම වර්ෂයේ (2026) ජනවාරි සිට අගෝස්තු මස දක්වා කාලයේ දී ඇමරිකානු ඩොලර් මිලියන 4,072.1ක මුදලක් වැය වී ඇත. එය 2025 වර්ෂයේ මෙම කාලසීමාවට සාපේක්ෂව සියයට 61.6ක වැඩිවීමක් බව ශ්රී ලංකා මහබැංකුව පවසයි. 2025 වර්ෂයේ මෙම කාලසීමාවේ දී ඉන්ධන ආනයනය කිරීම සඳහා වැය වී ඇත්තේ ඇමරිකානු ඩොලර් මිලියන 2,520.6කි. එමෙන්ම මෙම වර්ෂයේ […]