The first batch of a free Caregiver NVQ Level 03 certificate course commenced today (01) at the National Institute of Labour Studies (NILS), with 30 trainees selected from nearly 600 applicants. ..
ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනය (NILS) විසින් සම්පූර්ණයෙන්ම නොමිලේ ක්‍රියාත්මක කරන Caregiver – NVQ Level 03 සහතික පාඨමාලාවේ පළමු පුහුණු කණ්ඩායම අද (01) ආරම්භ විය. අයදුම්පත් 600කට ආසන්න සංඛ්‍යාවක් ලැබී තිබූ අතර, ඒ අතරින් 30 දෙනෙකු පළමු කණ්ඩායම සඳහා තෝරාගෙන ඇත. පාඨමාලාව සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වීම විශේෂත්වයකි. කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්. පියතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පුහුණු මධ්‍යස්ථානය විවෘත […]