කොළඹ කොටුව මහෙස්ත්රාත් අධිකරණයට මේ වනවිට කරුණු වාර්තා කොට පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරයට අදාළව සිදුකරන විමර්ශන සඳහා තමන් අත්අඩංගුවට ගැනීම හා ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන විමර්ශන කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගොනු කර තිබූ රිට් පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදීමකින් තොරවම අභියාචනාධිකරණ ඊයේ (01දා) ප්රතික්ෂේප කළේය. […]
The Court of Appeal today dismissed a writ petition filed by former President Gotabaya Rajapaksa seeking to prevent his arrest over ongoing investigations into the 2019 Easter Sunday terror attacks. ..